House For Sale in Kelaniya

2023-08-05 16:19:23 ( Land Sale ) - Gampaha, Kelaniya

Details

කැළණිය , නුවර කොළඹට පාරට 100m නුදුරින් පට්ටිය හංදියේ තෙමහල් නිවසක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

කටුනායක අධිවේගි පිවිසුමට සමීප ය.

නිවසෙහි
කාමර 4
නානකාමර 3
මුළුතැන්ගෙය
සහ ගරාජ් පහසුකම් සියල්ල ඇත.

D.A රාජපක්ෂ විද්‍යාලය
විදුර විද්‍යාලය
කැළණි මහා විද්‍යාලය
Sri Dharmaloka College
ගුරුකුල විද්‍යාලය
කැලණිය president College

අවම කාලයක දි ළහා විය හැකිය.

කැලණි විශ්ව විද්‍යාලයට ද අවම කාලයකින් ළගා විය හැකිය.

ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, අධිවේගි පිවිසුම් සමීපව පිහිටා තිබෙන සියළු ගමනාගමන පහසුකම් සමීප නිවසකි.

සාමකාමී වැදගත් , ආරක්ෂාකාරී වටපිටාවක නිවස පිහිටා ඇත.

වටිනාකම ලක්ෂ 320 යි.

මිල ගණන් සාකච්ඡාකල හැකි ය.
0716044909