Land For Sale In Gampaha
2023-06-22 13:33:54 ( Land Sale ) - Gampaha, Gampaha
Details
උඩුපිල වැඩිහිටි නිවස ආසන්නයේ perchs 7 ඉඩමක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
කඩවත/ කඩුවෙල අධිවේගි පිවිසුම්ලට සමීපය.
දෙල්ගොඩ නගරයට 400m
ඉදිගහමුල්ලය 4km
කිරිල්ලවලට 4km
නව නුවර පාරට 100m
දරනගම විද්‍යාලය සමීපය
උඩුපිල රෝහලට සමීප ය.
උඩුපිල මධ්‍ය මහා විද්‍යාලය
හේනගම central විද්‍යාලය
උඩුපිලට 100m කි.
දෙල්ගොඩ / ගම්පහ/කිරිබත්ගොඩ/ බියගම වෙළද කලාපයට සමීපය.
වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය.
වෙන්දේසි ඉඩමකි.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සහිතය. අනගාරික භාවනා මධ්‍යස්ථානයට සමීපය. පංදිචියට මෙන්ම ව්‍යාපාරික අදහසකට ද උචිතය.( නේවාසිකාගාර සදහා)
Perchs 1ක වටිනාකම ලක්ෂ 6 යි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න
Land Sale In Kahathuduwa
Gampaha
Land for Sale Anuradhapura
Anuradhapura
Land for Sale at Moronthuduwa / Bandaragama
Bandaragama
Land For Sale In Gampaha
Gampaha
Land for sale in Kegalle
Rambukkana
Land for sale panadura niwdawa
Panadura





