house sale in kandy

2023-07-21 09:26:41 ( House sale ) - Kandy, Kandy

Details

නුවර ප්‍රධාන මාර්ගයේ සිට 400mක් දුරින් අමුණුගම පර්චස් 12ක තට්ටු දෙකේ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට ඇත.

නුවරට 5km

මඩවල ට 2.5km

කාමර 5

බාත්රූම් 2

මුළුතැන්ගෙය

කෑමකාමර

සාලය

වැරැන්ඩාව

CCTV කැමරා

තාප්ප වටකර ඇත.

වාහන 5ක් පමණ නැවැත්වීමට පහසුකම් ඇත.

ජල විදුලි පහසුකම් වලින් සමන්විතය.

නිරවුල් ඔප්පු සහිතයි.

බැංකු ණය අනුමත කරගත හැකිය.

ධර්මරාජ සහ මහමායා පාසල් වලට පහසුවෙන් ළඟාවිය හැකිය.

නිවසට පිවිසීමට අඩ් 12 කොන්ක්‍රීට් පාරක් ඇත.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

Luxury house avalilable for sale in kandy, amunugama
12 perch

3200 sqare feet

4 bedroom and 2 barth room

Kitchen with pantry

Living and dining area

Tv room

Large balcony

Servent room and barthroom

400m to main road

35 million

0759960000