Land for Sale in Horana

2023-06-23 10:52:34 ( Land Sale ) - Kaluthara, Horana

Details

හොරණ මොරන්තුඩුව පාරේ යාලගල පර්චස් 13.5 ක වෙලකින් වට වූ අඩි 06 ක පාර සහිත ඵලදාව ලද හැකි පොල් ගස් 04 කින් සමන්විත ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 1 1/2 කී .

ලබුගම මහ විදයාලයට ඉතා ආසන්නව පිහිටයී .

හොරණ නගරයට 7 km

ගැලනිගම අදිවේගී පිවිසුමට 9 km යී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් වලින් සමන්විතයී .

හොරණ රාජකීය විදයාලයට , හොරණ ශ්‍රි පාලී විදයාලයට , හොරණ මේදංකර විදයාලයට , හොරණ තක්ශිලා විදයාලයට , හොරණ විදයාරතනය වැනි නගරයේ ප්‍රසිද්ධම පාසල් සදහා විනාඩි කිහිපයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , ඉතා සමීපය .

වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0779024712
0774324712