Land For Sale In Moratuwa

2023-08-21 11:58:08 ( Land Sale ) - Colombo, Moratuwa

Details

මොරටුමුල්ල ( මෙතෝදිස්ත පල්ලිය ඉදිරිපිට ) perches 15 .10 අගනා ඉඩමක් විකිණිමට ඇත. ඉඩමේ ගොඩනැගිල්ලක් සහිත. නමුත් ඉදිරියේ දි යෝජිත පාරේ ව්‍යපෘතියට ගොඩනැගිල්ල අයින් වෙනවා. එම නිසා ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.

ව්‍යාපාරයකට කදිම ඉඩම කි.

මොරටුවට 4km

කහතුඩුව අධිවේගී පිවිසුමට සමීප ය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය
මෙතෝදිස් උසස් පාසල
Prince of wales college
ශන්ත සෙබස්තියන් කොලෙජ්
මොරටුව මහා විද්‍යාලය
ශාන්ත ඇනතෝනි විද්‍යාලය
රෝමන් කතෝලික පාසලට

අවම කාලයකින් ළගා විය හැකිය.

කොළඹට ඉතා ඉක්මනින් ලගා විය හැකිය.
නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල් , විශ්ව විද්‍යාල , රාජ්‍ය ආයතන , බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමකි.

වැදගත් සාමකාමී වටපිටාවක් සහිත ය.

සාමකාමී ආරක්ෂාකාරී , වැදගත් වටපිටාවක් සහිත ය.
ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

Perches 1ක වටිනාකම ලක්ෂ 23කි.

මිල් ගණන් සාකච්ඡාකල හැකි ය.

0725836835
0702687466