House With Land For Sale Horana

2023-08-16 13:02:54 ( Land Sale ) - Kaluthara, Horana

Details

හොරණ පෝරුවදණ්ඩ perchs 20ක ඉඩමක් සහිතව අගනා නිවසක් විකිණීමට ඇත.

ගැලනිගමන අධිවේගී පිවිසුමට සමීප ය.

බොඩිලයින් ගාමන්ට් එකට ආසන්නව නිවස පිහිටා ඇත.

කාමර 3
සාලය
මුළුතැන්ගෙය
කෑමකාමරය
බාත්රූම්

අමතර කුස්සියක් සහිතය . සියළු පහසුකම් සහිත උසස් තත්වයේ දැව වලින් දොර, ජනේල සකස් කර ඇත. ඉඩකඩ පුළුල් ලෙස කාමර තුළ ඇත.

තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
රාජකීය විද්‍යාලය
දොන්ප්‍රේද්‍රික් විද්‍යාලය
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
ශ්‍රීපාලි විද්‍යාලය
විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය
Ashoka college
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහාත්

ශ්‍රීපාලි මණ්ඩපය
සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

මූලික රෝහල හොරණ ඉතා පහසුවෙන් ලගා විය හැක.

පිරිසිදු සාමකාමී පරිසරයක පිහිටා ඇත.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.


වාහන නැවැත්වීමට මනාව ඉඩකඩ සහිතය.

වටිනාකම ලක්ෂ 115 කි. ( 11.5M)

මිල ගණන් සාකච්ඡකල හැකිය.

0777447219
0778234217
0774700699