Land for Sale in Mawanella - Millangoda

2023-02-18 10:38:37 ( House sale ) - Kegalle, Mawanella

Details

Address:
Mawanella- Millangoda
Land type:
Agricultural, Commercial, Residential, Other
Land size:
366.0 perches
Description
මාවනැල්ල නගරයේ සිට 10km දුරින් මිල්ලන්ගොඩ ප්‍රදේශයේ ඉඩම පිහිටා ඇත. මාවනැල්ල නගරයේ සිට මිල්ලන්ගොඩ පිහිටි ඉඩම අසලට පොදු ප්‍රවාහන පහසුකම් ඇත. බස් නැවතුමේ සිට 100km දුරින් ඉඩම පිහිටා ඇත (අඩි 12-15 පාර).

දැනට කරාබු, කොස්, පොල්, පුවක්, දෙල්, කිතුල්, මැන්ගුස් , පැණි පේර, අලිගැටපේර, ගොරකා, මහොගනී, ආදී ගස් වර්ග ඇත.

2019 මාර්තු මස TJC අඹ, දූරියන්, ලෙමන්, පොල් සහ පුවක් වගා කර ඇති අතර නොබෝ කලකින් ඵලදාව ලබා ගත හැක.

නිස්කලoක පරිසරයක ඉඩම පිහිටා ඇති අතර බතලේගල කන්ද දර්ශනීය ලෙස දැක ගත හැක. වගා ලිඳක් ඇති අතර ඉඩම වටා වැට ගසා ඇත. පිරිසිදු ඔප්පු.

කෘෂිකර්මාන්තයට, හෝටලයකට, විලා හෝ කබානා සඳහා වඩාත් සුදුසු වේ. හිමිකරු විදේශගත වී ඇති බැවින් වහා විකිනේ. මිල ගනන් සාකච්චා කර ගත හැක.

හිමිකරු සම්බන්ද කර ගෑනිමට වට්ස්ඈප් (WhatsApp) අoකය -

නැතහොත් message කරන්න.