House with land sale in Kosgama

2023-06-02 13:19:03 ( House sale ) - Colombo, Avissawella

Details

කොලඹ අවිස්සාවේල්ල පාරේ කොස්ගම නගරයට 3 Km දුරින් කඩුගොඩ පර්චස් 24 ක දෙමහල් නිවසක් සහිත ඉඩම විකිණීමට ඇත .

දෙමහල් නිවසේ පහල තට්ටුවේ
කාමර 2 ,
සාලය ,
කෑම කාමරය ,
මුලුතැන්ගෙය ,
බාත්රූම්
ටයිල් අල්ලා සියලු වැඩ අවසන් කර ඇත .

උඩ තට්ටුවේ කපරාදුකර වහලය ගසා ඇත.

උඩ තට්ටුවේ
කාබර 02 ,
සාලය හා
වැරැන්ඩාවකින් සමන්විතයී .

ඉඩමෙහි සහ දෙමහල් නිවසෙහි වටිනාකම ලක්ශ 130 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල විදුලි පහසුකම්වලින් යුතුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , සමූපකාරය ඉතා සමීපය.

කොස්ගම මහා විදයාලයට 500 යී .

අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

විමසීම්
0703008481