Land for Sale in Matugama

2023-06-29 11:19:59 ( Land Sale ) - Kaluthara, Matugama

Details

මතුගම නගරයට ආසන්නව වෑත්තෑව මොනරාහැඩුවිල පාරේ ලිං ජලය ඇතුලු සියලු පහසුකම් සහිත පර්චස් 22 ක ඉඩමක් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 04 යී

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ප්‍රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , සුපිරි වෙලදසැල් , රෝහල සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

අදිවේගී පිවිසුම් මාර්ග ඉතා ආසන්නව පිහිටයී .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .