Land for Sale in Maharagama
2023-06-29 09:16:48 ( Land Sale ) - Colombo, Maharagama
Details
මහරගම නගරයට 900m දුරින් දහම් මාවතේ පර්චස් 10 ක සියලු පහසුකම් සහිත නිරවුල් ඉඩම මුදල් හදිස්සියකට වහාම විකිණීමට ඇත .
පර්චසයක් ලක්ශ 16 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
අඩි 15 පාර
මහරගම නගරයට 900 m
බොරලැස්ගමුව නගරයට 1 1/2 km
වේරහැර නගරයට 800 m
කොට්ටාව නගරයට 4 1/2 km
ඵලදාව සහිත කෙසෙල් , දෙල් , අඹ ඉඩමෙහි වගා කර ඇත .
ජල විදුලි පහසුකම් සහිතයී .
ප්‍රසිද්ධ පාසල් , බැංකු , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0777674432
Lands For Sale in Kotte
Kotte
LAND FOR SALE IN GAMPAHA
Gampaha
LAND FOR SALE IN AKURANA
Akurana
House With Land For Sale Kadawatha
Kadawatha
Land situated within Kurunegala city limit
Kurunegala
Land For Sale in Horana
Horana





