Land For Sale In Kottawa

2023-07-05 11:31:38 ( Land Sale ) - Colombo, Kottawa

Details

කොට්ටාව 280 හොරණ පාරේ බෝගහලන්ද වත්ත පාරේ perchs 10.5 ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

කොට්ටාව නගරයට 4km 500m
මා කුඹුර අධිවේගි පිවිසුමට ඉතා සමීපය

දියගම/ හෝමගම/පිළියන්දල /මහරගම නගරයන්ට සමීප ය.

පන්නිපිටිය Dharmarajaya college
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
විද්‍යාකර බාලිකාව
හෝමගම central
හෝමගම ජනධිපති විද්‍යාලය
NIBM private university
Sri Jayawardhanapura university
ජාතික තරුණ සභාව

අවම කාලයක දි ළගා විමට හැක.

ඉඩමට පිවිසිමට අඩි 20ක පැහැදිලි පාරක් ඇත.
ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

නගරාසන්නයේ ඉඩමක් බැවින් සියළු රාජ්‍ය ආයතන, ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, බැංකු, සුපිරි වෙළදසැල් සහ සියලු ගමනාගමන පහසුකම් අත ළගය.

සාමකාමී ආරක්ෂාකාරී වැදගත් වටපිටාවක පවතින මෙම ඉඩමේ perchs 1ක වටිනාකම ලක්ෂ 11 කි
මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න
0714433158
0762680655