Land For Sale In Anuradhapura

2023-08-19 09:31:41 ( Land Sale ) - Anuradhapura, Anuradhapura

Details

අනුරාධපුර පොතානේගම පුත්තලම් පාරට යාබදව පර්චස් 20ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.

අනුරාධපුර පූජා නගරයට හා නව නගරයට 3 km යි

ප්‍රධාන පාරට මීටර් 500 යි.

ඉඩමෙහි පර්චස් 1ක වටිනාකම ලක්ෂ 3 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

ව්‍යාපාරයකට හෝ නිවාඩු නිකේතනයකට ද සුදුසු ඉඩමකි.

වගාවට සුදුසු සරුසාර පසක් සහිත ඉඩමකී.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

Cambridge International School
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
අනුරාධපුර සෙන් ජෝශප් විදයාලය
අනුරාධපුර රාහුල විදයාලය
Susex College Anuradapura
අනුරාධපුර සහිරා විදයාලය
අනුරාධපුර ජනාධිපති විදයාලය
වලිසිංහ හරිස්චන්ද්‍ර විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි20ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

බැංකු , සුපිරි වෙලදසැල් , ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0711113996