Land For Sale in Kiribathgoda
2023-06-02 14:25:47 ( Land Sale ) - Gampaha, Kiribathgoda
Details
කිරිබත්ගොඩ පර්චස් 16.8ක ඉඩමක් විකිණීමට ඇත. මාබිම ප්‍රධාන මාර්ගයේ ( බස් පාර) සිට මීටර් 300 ඇතුළෙන් ඉඩම පිහිටා ඇත.
කඩුවෙල අධිවේගි පිවිසුමට සමීපය.2km 500m පමණි.
කඩුවෙල/ කිරිබත්ගොඩ / කඩවත නගරයන්ට සමීපය . Perch 1ක මිල ලක්ෂ 4.50 කි.ජලවිදුලි පහසුකම්වලින් යුතුය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකිය.නගර සීමාවේ පිහිටි ඉඩමක් බැවින් පාසල්, රෝහල්, බැංකු ගමනාගමන පහසුකම් සියල්ල සමීපයි.වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය..මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
Land for Sale in Hali Ela
Hali Ela
Lands For Sale in Kotte
Kotte
Land for Sale in Kurunegala
Kurunegala
Land For Sale In Bopaththa
Ratnapura





