Land For Sale In Kandy

2023-08-02 13:01:40 ( Land Sale ) - Kandy, Kandy

Details

මහනුවර ගෙලිඕය perchs 15.5 ඉඩමක් විකිණීමට ඇත.

ගෙලිඕය නගරයට 450m

ඉඩමට පිවිසිමට අඩි 10 පැහැදිලි පාරක් ඇත

බස් පාරට විනාඩි 10කින් පිවිසීමට හැකිය.
ගෙලිඕයයට විනාඩි 10කින් ළගා විය හැකිය.

පේරාදෙණිය මධ්‍ය විද්‍යාලය
සරසවි උයන මහා විද්‍යාලය
මහානාම විද්‍යාලය
කිංස්වුඩ් විද්‍යාලය
පුෂ්පදාන
Dharmaraja college
High schools

අවම කාලයකින් ළගා විය හැකි පාසල් ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ඉංජිනේරු පීඨය
වෛද්‍ය පීඨය
Railway Stations
උද්භිත උද්‍යාන වෙත ළගා විමට ඉතා පහසු ය.


ඉතා ආරක්ෂාකාරී වටපිටාවක සහ සමකාමි ආගමික සහනශීලි වටපිටාවකින් යුතු වූ ඉඩමකි.

නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල්, බැංකු, සුපිරි වෙළදසැල්, රාජ්‍ය ආයතන සහ සියළු ගමනාගම පහසුකම් අත ළග තිබෙන ඉඩම කි.




වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0774678827