Land For Sale In Kandy
2023-07-11 09:39:14 ( Land Sale ) - Kandy, Kandy
Details
මහනුවර අළදෙණිය පිහිටි වී අටළාහක් පමණ වන පර්චස් 64 ක කුඹුරු ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම 40 000 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
මහනුවර නගරයට
13 km
අලදෙනිය නගරයට 2 km
හෑදෙනිය නගරයට 800 m
ගලගෙදර අදිවේගී පිවිසුමට 6 km
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0715931417
Land with House sale In Nivithigala
Ratnapura
Bare Land for Sale in Horana
Horana
LAND FOR SALE IN KATUNAYAKA
Katunayake
LAND FOR SALE IN WATTALA
Wattala
LAND SALE IN ANURADAPURAYA
Anuradhapura
Residential Land for Sale in Gothatuwa
Kolonnawa





