LAND FOR SALE IN KADUWELA

2025-09-18 11:43:34 ( Land Sale ) - Colombo, Kaduwela

Details

*** Kaduwela Korathota Land ***
*** කඩුවෙල කොරතොට ඉඩම ***

*** Kaduwela korathota 10 perches land for sale.
*** This land purchased from the land sale with clear deed.
*** 1 perch Rs: 685,000/= (price can be negotiable)
*** Below 10 minutes to kaduwela town.
*** Below 15 minutes to 2 highway entrance. (Kaduwela & Kothalawala)
*** 800 meters to 697 bus route from the land.
*** Electricity & water supply near the land.
*** 30 & 20 feet wide road to the land.
*** Peaceful residential area with clear deed.
*** Price can be negotiable after inspection.
*** Please contact for more details 0706 442 554


*** කඩුවෙල කොරතොට පර්චස් 10 ඉඩමක් විකිණීමට තිබේ.
*** ලෑන්ඩ් සේල් එකකින් මිලදී ගත් පිරිසිදු ඔප්පුවකි.
*** එක පර්චස් එකක් රු: 685,000/= (මිල ගණන් කතා කර ගත හැක)
*** මිනිත්තු 10 කට අඩු කාලෙකින් කඩුවෙල නගරයට යාමට පුලුවන්.
*** මිනිත්තු 15 කට අඩු කාලෙකින් අධිවේගී මාර්ග 2කට යාමට පුලුවන්. (කඩුවෙල සහ කොතලාවල)
*** ප්‍රදාන පාරට මීටර් 800. (697 බස් පාරට)
*** විදුලිය සහ නල ජලය ඉඩම ලගටම තිබේ.
*** අඩි 30 සහ 20 පළල් මාර්ගයක් ඉඩමටම තිබේ.
*** සාමකාමි පරිසරයක් සමග නිරවුල් ඔප්පුවකි.
*** මිල ගනන් කතා කර ගන්න. ඉක්මනින් විකිණේ.
*** වැඩි විස්තර සඳහා කතා කරන්න 0706 442 554