Land For Sale In Homagama
2023-06-17 15:35:38 ( Land Sale ) - Colombo, Homagama
Details
හෝමගම , වැලිපිල්ලෑව , ලෙනගල පාසලට නුදුරින් පර්චස් 8.38 ඉඩමක් විකිණීමට ඇත.
ප්‍රදාන පාරට මීටර් 500
ඉඩමේ සිට ගොඩගම හංදියට කි.මී 4
හෝමගම ට කි.මී 7
Highway මිනිත්තු 30
පාසල්, රෝහල, බැංකු, food city, ගමනාගමන පහසුකම් සියල්ල සහිත ඉඩමකි.
හෝමගම central college
හෝමගම ජනාධිපති විද්‍යාලය
හෝමගම රජයේ රෝහල
සමීපය
වටිනාකම ලක්ෂ 34 කි.
ජනප්‍රිය පාසල්, බැංකු, රෝහල්, සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය. මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න
Land For Sale in Colombo
Colombo 9
land sale in Horana
Horana
Land For Sale In Keknadura
Matara
Land For Sale Arangala
Malabe
Land For Sale In Kaduwela
Kaduwela





