Land For Sale In Galle
2023-07-14 13:47:40 ( Land Sale ) - Galle, Galle
Details
ගාල්ල රිච්මන්ඩ් විදුහලට අතේ දුරින් නල ජලය විදුලිය සහිත පර්චස් 8 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත .
ඉඩමෙහි වටිනාකම ලක්ශ 85 යි.
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ගාලු නගරයට කිලෝමීටර් 2 යි, කරාපිටිය රෝහල කිලෝමීටර් 3 යි , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු වැනි ප්‍රසිද්ධ ස්ථානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
අධිවේගී පිවිසුම් මාර්ග සමීපව පිහිටයී.
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0718897301
0718212811
Beautiful Land For Sale In Nuwara Eliya
Nuwara Eliya
Land sale In Mathugama
Matugama
Land For Sale In Padukka
Padukka
Land For Sale In Padukka
Padukka
LAND FOR SALE IN HOMAGAMA
Homagama
House With Land For Sale Maharagama
Maharagama





