Land For Sale In Bulugahagoda

2023-08-07 15:51:57 ( Land Sale ) - Gampaha, Ganemulla

Details

ගම්පහ බුලුගහගොඩ perchs 10ක අගනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

ගණේමුල්ල නගරයට 1km 500m
ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගි පිවිසුමට සමීප ය.
ජා ඇළට විනාඩි 20කින් පිවිසිමට ඇත.
කඳාන / ජා ඇල නගරයන් වෙත ඉතා ඉක්මනින් ලගා විය හැක.

Railway Stations එකට 1km 200m දුරක් පමණි.
එම නිසාම කොළඹ නගරයට පැය කීපයකින් ළගා විය හැකි ගමනාගමන පහසුකම් අත ළග පිහිටි ඉඩමකි.

වෙන්දේසි ඉඩමකින් ලබා ගත් ඉඩමක් නිසා, නිරවුල් පිරිසිදු ඉඩමක්. බැංකු ණය අනුමතකරගත හැකිය.

ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය.

ගණේමුල්ල සීලරත්න ප්‍රාථමික විද්‍යාලය
ගණේමුල්ල central විද්‍යාලය
වැලිපිලෑව කනිෂ්ඨ විද්‍යාලය
Cambridge preschool ganemulla
හේමමාලි ප්‍රාථමික බාලිකාව
හේමමාලි ජාතික පාසල
ගලහිටියාව central college
ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය
ගනේමුල්ල අවට තිබෙන ජනප්‍රිය පාසල්‍ ය. කෙටි කාලයකින් ළගා විය හැකිය.

රජයේ රෝහල්, Railway Station එක, පොලිස් ස්ථානය , බැංකු, රාජ්‍ය ආයතන සහ සියළු ගමනාගමන පසුකම් සමීප ඉඩම කි.
ඉඩමට පිවිසිමට අඩි 12ක පැහැදිලි පාරක් ඇත.

පදිංචියට ඉතා සුදුසු ඉඩමකි. වෙළද කලාපයන්ට යාමට පහසු නිසා, නේවාසිකාගාර සෑදිමට උචිත ය.

perchs 1 වටිනාකම=3.80

වැඩි දුර විස්තර සදහා ඉඩමේ අයිතිකරුට අමතන්න.

0714039775