Land For Sale In Athurugiriya

2023-09-01 14:43:41 ( Land Sale ) - Colombo, Athurugiriya

Details

අතුරුගිරිය වල්ගම හන්දිය ප්‍රධාන පාරට 100m දුරින් perches 30 ක අගනා ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

අතුරුගිරියට සමීපය.
අතුරුගිරිය අධිවේගී පිවිසුමට සමීපය.

මායිම් ගල් සලකුණු කොට වෙන්කොට ඇති ඉඩමකි.ජල විදුලි පහසුකම් සහිතය. පිරිසුදු නිරවුල් ඔප්පු පවතී.බැංකු ණය අනුමත කරගත හැකිය.

සාමකාමී වැදගත් පරිසරයක ඉඩම පිහිටා ඇත.
අතුරුගිරිය/හෝමාගම/කොට්ටාව නගරයන්ට ඉතා ඉක්මනින් ළඟා විය හැක.

වල්ගම central විද්‍යාලය
අතුරුගිරිය ජාතික පාසල
හෝමාගම ජනාධිපති විද්‍යාලය
හෝමාගම මධ්‍ය පාසල පාසල

පාසල්වලට අවම කාලයකින් ළගා විය හැකිය.


නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , වෙළදකලාප, රාජ්‍ය ආයතන සහ සියළු ගමනාගම පහසුකම් අත ළග තිබෙන ඉඩම කි.


Perches 1ක වටිනාකම ලක්ෂ 15.30 කි.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

0770371585
0778030335