Land For Sale In Minuwangoda

2023-07-17 13:04:47 ( Land Sale ) - Gampaha, Minuwangoda

Details

මිනුවන්ගොඩ කොළඹ පාරට 1km දුරින් ගල්ලොලුව , පරණ ප්‍රධාන මුස්ලිම් පල්ලිය අසල perchs 70 අගනා ඉඩමක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ

මිනුවන්ගොඩට 7km

කටුනායක අධිවේගි පිවිසුමට සමීප ය.

කුරුණෑගල- කොළඹ 5/ මීගමුව- කොළඹ- හලාවත බස් රථ ඉඩමට ආසන්නයෙන් ප්‍රවාහනය වෙයි. ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමකි.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩම කි.

ජලවිදුලි පහසුකම් සියල්ල සමන්විත යි.

මිනුවන්ගොඩ ජනාධිපතිය

නාලන්දා බාලිකාව

බුරුල්ලපිටිය මහා විද්‍යාලය

නිල්පානගොඩ මහා විද්‍යාලය

බුරුල්ලපිටිය රෝමානු කතෝලික පාසල මිනුවන්ගොඩ අවටම පිහිටි ජනප්‍රිය පාසල් ය.

අඩු කාලයක් තුළ ළගා විය හැකිය.

ඉඩමට පිවිසිමට අඩි 12 පැහැදිලි පාරක් ඇත.

ඵලදාව ලබන පොල්ගස් ඇත.

පදිංචියට හෝ ව්‍යාපාරික අදහසට උචිත ය.

වැදගත් සාමකාමි ආරක්ෂාකාරී වටපිටාවක ඉඩම පිහිටා ඇත.

නගරාසන්නම ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , රාජ්‍ය ආයතන, අධිවේගි පහසුකම් , Railway Stations , සහ සියළු ගමනාගමන පහසුකම් අත ළග තිබෙන තිබෙන ඉඩම කි.

Perchs 1ක වටිනාකම ලක්ෂ 3.50 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න

0767798335
0773596802
0767798335