Land for Long Term Lease - Colombo 05

2023-12-05 14:04:49 ( Land For Rent ) - Colombo, Colombo 5

Details

Land type : Commercial, Residential
Land size : 15.0 Perches

Rs 1,800,000 /year
Negotiable

නාරාහේන්පිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ලංකා රෝහල අසල පිහිටි ප.15.5 ඉඩමක් දීර්ඝ කාලීනව බදු දීමට ඇත.

මාසික බදු මුදල - රු.150,000/= ( වසර 5ක් සඳහා මාසික බදු මුදල)

අඩි 20 පුළුල් මාර්ගය

තාප්ප ගසා ගේට්ටු දමා ඇත.

තෙකලා විදුලිය

නළ ජලය

✈️ බේස්ලයින් මාර්ගය පෙනෙන දුරින්

රථ වාහන නැවැත්වීමට , ගබඩාවක් , ව්‍යාපාරික ස්ථානයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ( ක්‍රිකට්, පාපන්දු )ලෙස යොදා ගත හැක.

15.5 perches - Bare land in Narahenpita, available for long term lease????

Rs 150000/= (Monthly lease amount for 5 years)

♦️Near to District secretariat Colombo 5 ( Narahenpita )

Lanka hospital

Close to State Ministry of Industry & Commerce

⚡* 3 phase electricity

* Water line

* 20ft wide access road.

Can be used as a parking lot, as a Storage place or a business - office place, Futsal, Indoor cricket.

(Early Sun Lanka Auto Trader’s car accessories store)