House with land sale in Nugegoda

2023-06-28 13:27:13 ( Land Sale ) - Colombo, Nugegoda

Details

නුගේගොඩ මද්දුම ගෙවන්ත පාරේ perchs 2 ඉඩමක් සහිතව දෙමහල් නිවසක් විකිණීමට ඇත. ව්‍යාපාරික අදහසකට ඉතා උචිතය.

හයිලෙවල් පාරට 100 m පමණි.
මාකුඹුර අධිවේගි පිවිසුම සමීපය.
මහරගම/ කොට්ටාව/පැපිලියාන/ බොරලැස්ගමුව / කොළඹ නගරයන්ට අවම කාලයක දි ළගා විය හැකිය.

මා කුඹුර අධිවේගි පිවිසුමට සමීපය
Sri Jayawardhapura university
කොළඹ විශ්ව විද්‍යාලය

අනුලා විද්‍යාලය
මහමයා විද්‍යාලය
දේවී බාලිකා විද්‍යාලය
Dharmapale විද්‍යාලය
අපේක්ෂා රෝහල/ Army hospital / ජාතික රෝහල්
සියල්ලටම සමීපය.

ලංකාවේ ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමකි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. ඉතා වැදගත් සාමකාමී වටපිටාවක යුතු මෙම ඉඩමේ වටිනාකම ලක්ෂ85 කි . මිල ගණන් සාකච්ඡාකල හැකිය. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. අමතන්න.