House with land sale in Kegalle

2023-08-25 10:02:41 ( House sale ) - Kegalle, Kegalle

Details

කෑගල්ල අවිස්සාවේල්ල පාරේ පින්දෙනිය පොලිස් ස්තානයට ආසන්නයේ පිහිටි නිවසක් සහිත මසකට ආදායම් 50 000 කට වඩා ගත හැකි වටිනා පර්චස් 72 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමට කෑගල්ල , කොටියාකුඹුර හා බුලත්කොහුපිටිය යන මාර්ග 03 කින් විනාඩි 15 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

නිවසෙහි ,
නිදනකාමර 5
බාත්රූම් 01
සාලය ( සීවිලිං )
මුලුතැන්ගෙය
වැරැන්ඩාවක් ( සිවිලිං )
සහිත සියලු පහසුකම් සහිත නිවසකී.

පර්චස් 72 වටිනාකම ලක්ශ 65 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

සරුසාර පසක් සහිත ඉඩමෙහි තේ අක්කර 1/4
ඵලදාව සහිත පොල් ගස් 12 වරකට පොල් 100 කට වඩා කැඩෙයී.
කරාබුනැටි ගස් 12
පුවක් ගස් 20
ගම්මිරිස් වගාව
පීදිච්ච දූරියන් වැනි වටිනා බෝග වගාවකින් යුතු ඉඩමෙහි මසකට 50 000 කට වඩා ආදායම ලබයී.

ලිං ජලය සහ විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

කෑගල්ල නගරයට 8 km

කොටියාකුඹුර නගරයට 4 km

බුලත්කොහුපිටිය නගරයට 6 km

කෑගලු විද්‍යාලය
ස්වර්ණ ජයන්ති මහ විදයාලය කෑගල්ල
සෙන් ජෝශප් විදයාලය කෑගල්ල
කෑගලු බාලිකා විද්‍යාලය
සෙන් ජෝශප් කන්වන්ට්
රාජකීය විදයාලය කෑගල්ල
කෑගල්ල සහිරා විදයාලය
Sussex College Kegalla
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 20 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0773628139 - Whatsapp number
0761009851