House with Land Sale in Kalutara
2023-08-22 10:05:27 ( Land Sale ) - Kaluthara, Kalutara
Details
පානදුර ගොරකාන කීල්ස් ෆුඩ්සිටියට 300m දුරින් සියළු පහසුකම් සහිත පර්චස් 8.75ක තනි මහල් නිවසක් විකිණීමට ඇත .
පරණ ගාලු පාරට 300m
කාමර 3යි,
නානකාමර 2යි
තාප්ප බැද ගේට්ටු දමා ඇත.
( මුදල් හදිස්සියක් සදහා ඉක්මනින් විකිණීමට ඇත)
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0777030428
0705194500
Land For Sale In Kurunegala
Kurunegala
Land with House sale In Kandana
Kandana
Land For Sale Tissamaharama
Tissamaharama
House For Sale Pannala
Pannala
Land for sale in Battaramulla
Battaramulla





