House with land sale in Kalutara
2023-07-18 09:34:55 ( House sale ) - Kaluthara, Kalutara
Details
කලුතර , හොරණ , මතුගම නගර 3 ටම 10 km දුරින් පර්චස් 187 ක පිහිටි විශාල නිවස සහ ඉඩම අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණනු ලැබෙයී.
වටිනාකම ලක්ශ 400 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .
ඉදිරිපසින් නෑබඩ කලුතර ප්‍රදාන බස් මාර්ගය පිටුපසින් කලුගගද ,
කොස් , නැදුන් , ඵලදාව සහිත පොල් අක්කරයක පමණ තේ වගාවද ඇත .
නිවසෙහි ,
නිදනකාමර 04
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 01
සමන්විත මෑතකදී ටයිල් කර සියලු පහසුකම් නිවසකී.
හොරණ නගරයට 10 km
හොරණ තක්ශිලා විදයාලය , හොරණ ශ්‍රී පාලි විදයාලය , හොරණ දොම්පේදිරික් විදයාලය , හොරණ රාජකීය විදයාලය , වැනි ප්‍රසිද්ධ පාසල් ඉතා සමීපය.
මතුගම නගරයට 10 km
මතුගම කන්නගර විදයාලය , මතුගම ආනන්ද ශාස්ත්‍රාලය , ප්‍රසිද්ධ පාසල් ඉතා සමීපය .
කලුතර නගරයට 10 km
කලුතර තිස්ස මහා විදයාලය , කලුතර බාලිකා වැනි ප්‍රදාන පාසල් සමීපය.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0714397194