House with Land sale in Galle

2023-08-07 15:15:59 ( House sale ) - Galle, Galle

Details

ගාල්ල වැලිගම , හල්ලල
අදිවේගි මාර්ගයට ඉදිරිපිට හල්ලල මහ විදයාලයට පිටුපසින් වැලිගම ප්‍රදාන පාරට ව්නාඩි 5 ක දුරින් පර්චස් 52 ක ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදනකාමර 04
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 01
වැරැන්ඩාවකින් ද සමන්විත සියලු පහසුකම් සහිත නිවසකී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

ඉඩමෙහි තේ
පලතුරු බෝග
අන්නාසි
පොල්පැල
කොස් සහිත සරුසාර පසක් සහිත ඉඩමකී.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

කොක්මාදුව අදිවේගි පිවිසුමට 1 1/2 km

වැලිගම ප්‍රදාන පාරට විනාඩි 5

වැලිගම නගරයට 4 km

ගාල්ල නගරයට 6 km

මාතර නගරයට විනාඩි 45

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 500m

වැලිපිටිය ආයුර්වේදය 500m

St.Aloysius College
Thomas Gall School
Sacred Heart Convert
Gall International College
Rippon Girls College
Sanghamitta Balika Vidyalaya
Vidyaloka College
Sussex College
වැනි ගාල්ල නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 15 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

බැංකු , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0776230802