House with land sale in Dambulla

2023-06-27 10:49:04 ( House sale ) - Matale, Dambulla

Details

දඹුල්ල නගරයට 10 km දුරින් විනාඩි 15 න් නගරයට ලගා විය හැකි ප්‍රදාන මාර්ගය ඉදිරිපිට පර්චස් 105 ක සියලු පහසුකම් සහිත නිවස ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි
නිදනකාමර 04
ඇතුලත නාන කාමර 01
ගබඩා කාමරය
පිටත වැසිකිළි 01
සිවිලිම සහිතව ටයිල් කර නිවසකී.

සීගිරියට විනාඩි 20
කන්ඩලම වැවට 100 m

පර්චස් 105 ක ඉඩමෙහි නිවස සහ නිවසට ඉදිරිපස ප්‍රදාන මාර්ගය අසල එම ඉඩමෙහිම පර්චස් 30 ක වෙනමම ඉඩකඩ සහිතව සංචාරක ව්‍යාපාරයකට සුදුසු ඉඩකඩ සහිත ඉඩම නිස්කලංක වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සහිතයි .

ප්‍රසිද්ධ පාසල් , බැංකු , රෝහල , තැපැල් කාර්යාලය , වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සහිතයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .