House with land sale in Moraghahena

2023-08-18 13:25:57 ( House sale ) - Kaluthara, Horana

Details

හොරණ 280 පාරේ මොරගහහේන, පෙරෙංගියාවලට නුදුරින් පර්චස් 37.9ක සාර්ථක තේ සහා ඵලදාව සහිත පොල් වගාවකින් යුතු ඉඩම සහා අංග සම්පූර්ණ නිවසක් සහිත පර්චස් 99ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදනකාමර 02
සාලය
බාත්රූම් ( Attached )
මුලුතැන්ගෙය
සමන්විතයී .

ඉඩමෙහි පර්චස් 1ක වටිනාකම ලක්ෂ 2.5 යි

මිල ගණන් සාකච්ඡා කර වෙනස් කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ඉතා සාර්ථක වගාවන් වලින් යුතු සරු පසක් සහිත ඉඩමකි.

පෙරෙංගියාවල අදිවේගි පිවිසුමට 800m යි.
කහතුඩුව අදිවේගි පිවිසුමට 6km යි.
ගැළනිගම අදිවේගි පිවිසුමට 9km යි.

හොරණ නගරයට 8km යි.

මොරගහහේන ජාතික පාසල
මොරගහහේන කනන්විල ප්‍රාථමික විදයාලය
මේධංකර විදයාලය හොරණ
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

බැංකු , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0762288096
0769232529