House with Land Sale in Baduraliya

2023-08-16 09:08:05 ( House sale ) - Kaluthara, Matugama

Details

කළුතර දිස්ත්‍රික්කයේ කබුරාවල බදුරලිය මහ විදුහල අසල සියලු පහසුකම් සහිත පර්චස් 41ක ඉඩම හා නිවස ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදනකාමර 03
සාලය
බාත්රූම්
මුලුතැන්ගෙය
සමන්විතයී .

නිවසෙහි සහ ඉඩමෙහි වටිනාකම ලක්ෂ 145 යි.

බදුරලිය නගරයට 500m යි.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

දොඩංගොඩ අදිවේගි පිවිසුමට 25km නුදුරින්

කඹුරාවල බදුරලිය මහා විද්‍යාලය
මතුගම ආනන්ද විද්‍යාලය
සෙන් මේරි විද්‍යාලය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0716888996