House For Sale in Nittambuwa

2023-05-13 09:43:34 ( House sale ) - Gampaha, Nittambuwa

Details

Address:
gorakadeniya
Bedrooms:
5
Bathrooms:
2
House size:
3,000.0 sqft
Land size:
41.0 perches
Description
ලිපිනය 109/2 ගොරකදෙනිය,

නිදන කාමර 5

ඉඩමේ ප්‍රමාණය පර්චස් 41

නිවසෙහි ප්‍රමාණය වර්ග අඩි 3000

විකුණුම් මිල ලක්ෂ 96

නිවාස 2ක් වශයෙන් ද වෙන වෙනම පාවිච්චි කරහැකි අතර එක් නිවසක නිදන කාමර 2ක්ද අනික් නිවසෙ නිදන කාමර 3ක් වශයෙන්ද ඇත.

නිවාස දෙකටම සාල දෙකක් ඇති අතර එක් නිවසකට වැරන්ඩා එකක්ද ඇත.කෑම කාමරයක් හා මුළුතැන් ගෙයක් ද ඇත.ලිං ජලය සහා නල ජලයද ඇති ඇති අතර විදුලි සැපයුම් ද සම්පූර්ණ කර ඇත.

ගම්පහට 13km,යක්කලට 7km, නිට්ටඹුවට 4km, වතුපිටිවලට 3km, අත්තනගල්ලට 5km,වාරණ පන්සලට 1km,සියලු පහසුකම් සහිත වෙල්යායකට මායිම්ව නිස්කලංක වටපිටාවක් සහිත නිවසකි.
මෙම ඉඩමේ මිල ගණන් සාකච්ඡා කල හැකිය
තවද මුදල් හදිස්සියකට විකිණෙ.
වැඩිම ඉල්ලුමට විකිණේ.
දුරකථන අංක 0750898340