House With Land For Sale Kandana
2023-05-13 15:51:37 ( Land Sale ) - Gampaha, Kandana
Details
කදාන ආනියාකන්ද පාම්ග්‍රෝව් පාරේ පර්චස් 10 ක ඉඩමක් සහිතව නිවාස දෙකක් විකිණිමට ඇත .( දෙමහල් නිවසක් සහ තනි තට්ටුවේ නිවසක්)
රාගම නගරයට සමීපය.
කෙලවරපිටිය සහ ජා- ඇළ අධිවේගී පිවිසුමට ආසන්නය.
තෙකලා ජලවිදුලි පහසුකම්වලින් යුත් මෙම ඉඩමේ ඔප්පු පිරිසිදු හා නිරවුලය.වටිනාකම ලක්ෂ 190 කි.මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න
Land For Sale in Mawarandiya
Gampaha
LAND FOR SALE
Anuradhapura
Land for Sale in Kottawa
Kottawa
Land Sale in KOTIKAWATTA
Wellampitiya





