House With Land For Sale Ja-Ela

2023-06-15 10:15:31 ( Land Sale ) - Gampaha, Ja-Ela

Details

ජා ඇල ඒකල වලව්වත්ත පාරේ perchs 10ක ඉඩමක් සහිතව නිසවසක් විකිණීමට ඇත.
ජා ඇල නගරයට 2km 500 පමණි.

කුරුණෑගල - කොළඹ 5 ප්‍රධාන පාරට 50m සමීපයෙන් නිවස පිහිටයි. නිවසට පිවිසෙන 12පාර, කාපට් පාරක් ඇත.

මිනුවන්ගොඩ /ජා ඇළ/ ගම්පහ නගරයටන්ට ආසන්නය.
J.P සේනානයක college එකට නිවසේ සිට 500m පමණි.

නිවසෙහි
නිදන කාමර 02
කෑම කාමරය
ටීවී කාමරය
නාන කාමරය
කුස්සිය
ගරාජය සාලය සහ වැරන්ඩාව ටයිල් කර ඇත.
නිවසම සිවිලිම් කර ඇත.සහ එළියෙන් කාමර 2 ඇත. ( ඇනෙක්ස් සදහා භාවිතා කරන්නට හැකිය.)

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.ජලවිදුලි පහසුකම්වලින් යුතුය. රජයේ පාසල්, බැංකු, රෝහල් , තැපැල් කන්තෝරු, ඔසුහල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසක් . වැදගත් සාමකාමී වටපිටාවක් සහිතය.

වටිනාකම ලක්ෂ 85 කි. විදේශගතවන බැවින් ඉතා ඉක්මනින් මෙම නිවස විකුණනු ලැබේ.
මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න.