House with land for sale in Moratuwa

2023-06-29 16:03:39 ( House sale ) - Colombo, Moratuwa

Details

මොරටුව ගොරකාන ධම්මානන්ද මාවතේ පර්චස් 8 ක දෙමහල් නිවස විකිණීමට ඇත .

ගාලු පාරට මීටර් 250 යී .
දෙමහල් නිවසෙහි
කාමර 05
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම්
වැරැන්ඩාවකින් සමන්විතයී .
යට තට්ටුව ටයිල් කර සියලු පහසුකම් සහිතයී .

ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

මොරටුව 2 km

පානදුර 4 km

කීල්ස් 200 m

කහතුඩුව අදිවේගී පිවිසුමට 14 km

ගැලනිගම අදිවේගී පිවිසුමට 14 km

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

වටිනාකම ලක්ශ 250 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

සෙබස්තියන් විදයාලයට , මොරටුව වේල්ස් කුමර / කුමරි විදයාලයට ඉතා ආසන්නව පිහිටයී .

සුපිරි වෙලදසැල් , ප්‍රදාන පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , රෝහල ඉතා ආසන්නව පිහිටයී .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0763742208