House with Land for sale in Mawanella

2023-08-03 09:18:13 ( Land Sale ) - Kegalle, Mawanella

Details

මාවනැල්ල කොලඹ - නුවර මාර්ගයට මීටර් 150 ක දුරින් උඩමාකඩවර ප්‍රදාන මාර්ගයට මුහුනලා ජලය විදුලිය සහිත නිවස සමග පර්චස් 28 ක ඉඩමක් විකිණීමට ඇත .

වටිනාකම ලක්ෂ 55 කි.

නිවසෙහි,
නිදනකාමර 02
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 01 කින් සමන්විත මෑතකදී ඉදිකල නිවසකී .

ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

ඉඩමෙහි ඵලදාව සහිත පොල් ගස් 07
රඹුටන්
අලිගැටපේර
දූරියන් වැනි බෝග සහිත සරුසාර පසකින් යුතු ඉඩමකී.

මාවනැල්ල නගරයට 3 km

බදුරිය ජාතික පාසල
මයුරපාද ජාතික පාසල
සහිරා විදයාලය මාවනැල්ල
Newman's College
K/MW/Habbunkaduwa Kanishta Vidyalaya
Randiwala Maha Vidayalaya
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 15 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

අදිවේගි පිවිසුම් සමීපව පිහිටයී.

සුපිරි වෙලදසැල් , රෝහල , බැංකු , තැපැල් කාර්යාලය වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0767522477