House with Land For Sale In Heiyanthuduwa

2023-03-23 15:01:05 ( House sale ) - Gampaha, Gampaha

Details

පර්චස් 67
පර්චස් එකක් 370,000
ජලය විදුලිය ඇත.
කඩුවෙල නගරයට 3 1/2 km
කිරිබත්ගොඩ නගරයට 4 km
කඩුවෙල අධිවේගී පිවිසුමට 2 1/2 km
356 බස් පාරට 300m
236 බස් පාරට 200m
නිරවුල් ඔප්පු
අඩි 20 පාර
නිවස සමග පිටුපස ගබඩා කාඹරයක් ඇත.
නිවසේ කාඹර තුනයි,කුස්සිය,විසින්ත කාඹරය,කෑම කාඹරය
ඉඩමේ ඉදිරිපස තාප්ප ගසා ඇති අතර ඉඩම වටා ස්ථීර මායිම් සහිතව කම්බි වැටක් ගසා ඇත.
ඉඩමේ පොල් ගස් දහයක් ,කොස් ගස් හතරක් ඇත.
නිවස වටා ආරක්ෂක කැමරා පද්ධතියක් (කැමරා 6) ඇත. විමසිම් - 0112400687