House With Land For Sale Gampaha

2023-06-20 15:10:09 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ නගරයට සමීපව(අස්ගිරිවල්පොල) perchs 20ක ඉඩමක් සහිතව දෙමහල් නිවසක් විකිණීමට ඇත.
ගම්පහට 3km පමණි.

ජා ඇල, උඩුගම්පොලට සමීපය
ජා ඇල අධිවේගි පිවිසුමට සහ කඩවත අධිවේගි පිවිසුමට ආසන්නය.
උඩුගම්පොල විද්‍යාලය සහ ගම්පහ නගරයේ ජනප්‍රිය පාසල් රැසකට අවම කාලයකින් ළගා විය හැක.

නිවසෙහි
කාමර 5
සාලය (විශාල)
බාත්රූමස් 3
මුළුතැන්ගෙය සමන්විතය.
නිවස 3000 sqft විශාලත්වයකින් යුතුය.

තාප්ප ගසා ගේට්ටු දමා ඇත.garden හි වාහන නැවැත්විමට ඉඩකඩ ඇත. ඉඩමෙහි පොල්/ කොස් / කජු ගස් ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. COC අනුමැතිය ලත් බැංකුණය අනුමතකරගත හැකි නිවසකි. ජලවිදුලි පහසුකම් සියල්ල සමන්විත ය.

ජනප්‍රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් සහ සියලු ගමනාගමන පහසුකම් සියල්ල සමීප වැදගත් සාමකාමි වටපිටාවක පිහිටි මෙම නිවසේ වටිනාකම ලක්ෂ 375 යි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0763776350
0773352362