Land For Sale in kottawa
2024-03-22 11:59:45 ( Land Sale ) - Colombo, Kottawa
Details
කොට්ටාව මාකුඹුර නගරයේ පර්චස් 17 ක අගනා ඉඩමක් විකිණීමට..
සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන් ද ලබාගත හැක. කොට්ටාව අදිවේගි පිවිසුමට 1.2km සහ මාකුඹුර අදිවේගි බස් නැවතුමට 1km ක් දුරින් මාකුඹුර රනසිරි මාවතෙහි පිහිටා ඇති මෙම ඉඩම විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිණීමට..
නිරවුල් ඔප්පු,නගරසභා අනුමත ඉඩම සියලු ලියකිවිලි සමග.
මිල ගනන් සාකච්ඡා කර ගත හැක.
පර්චස් 1 ක් - 1,450,000
Land for Sale
Kalutara
LAND SALE IN MALABE
Malabe
Land for Sale in Katubedda
Colombo 1
Land for Sale in Wadduwa
Wadduwa
Land For Sale in Mathugama
Matugama
Land For Sale In Kirindiwela
Gampaha





