House Sale In Pannipitiya

2024-01-19 16:01:45 ( House sale ) - Colombo, Pannipitiya

Details

පන්නිපිටිය නගරයට 2km ලගින් පර් 13.6ක කාමර 2ක් නාන කාමර 1 ක පලමු මහල සියලු වැඩ නිමකර ඇති නිවස නිස්කලංක වටපිටාව 993 /336 බස් මාර්ග වලට මිටර් 500 පුලුල් මාර්ග පාසල් සුපර් මාර්කටි රොහල් සියලු පහසුකමි වලට ඉතා ඉක්මනින් ලගා විය හැක. මිල ලක්ෂ 285/=
(මිල ගනන් සාකචිචා කර ගත හැක )
නිවාස සාදා විකිණිමට ගන්නා අයට මෙම නිවස හා ඉඩම කොටස් 2 කට කඩා වෙන්කොට නිවාස 2 ක් කර විකිණිමට හැකි පරිදි පිහිටිම