House for Sale in Wellawaya

2023-05-27 13:35:25 ( House sale ) - Moneragala, Wellawaya

Details

ලිපිනය:
59, kotaweheragala , wellawaya
කාමර:
4
නානකාමර:
2
ප්‍රමාණය:
768.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
30.0 පර්චස්
විස්තරය
කොලඹ මොනරාගල ප්‍රදාන පාරට මුහුනලා.

වැල්ලවාය town එකට 2km.

ප්‍රදාන පාසලට 1km , පන්සලට 200m.

ජල විදුලි පහසුකම් සහිත ,

දෙමහල් නිවසක් හා කඩකාමර 2ක්.

පර්චස් 30ක හරිහතරැස් ඉඩම.

ඵල සහිත කොස් ගස් 3යි පොල් ගස් 4ක් සමග,

උඩුමහල් නිවසට යෑමට පිටතින් පඩිපෙල,

ව්‍යාපාර සදහා කදිමයි..

ගබඩා පහසුකමද පහසුවෙන් සකසා ගත හැක..

Parking සදහාද ඉඩ පහසුවෙන් සකසා ගත හැක..

විකිනීමට හෝ බදුදීමට...

කඩ කාමර දෙක හා නිවස සදහා වෙන් වසයෙන් විදුලි ඇතුලු පහසුකම්.

ජය භූමි ඔප්පු සහිත.

මිල රුපියල් ලක්ෂ 163යි. ( කතාකරගත හැක )

පොටෝ වීඩියෝ හෝ වැඩි විස්තර සදහා අමතන්න????????????

කෝල් හා වට්සැප් -



Facing Colombo Monaragala Main Road. (Hywy)

2km to Wellawaya town.

1km to main school, 200m to temple.

With water and electricity facilities,

2 floor storey house and 2 shop ( store ) rooms.

30 perches of square land.

With 3 fruiting jackfruit trees and 4 coconut trees,

External stairs leading to upper floor house,

Great for business..

Storage facility can also be easily arranged.

Space can be easily arranged for parking.
For Sale or Lease...

Separate electricity facilities for the two shop rooms and the house.

With Jaya Bhoomi Deeds.

The price is 163 lakh rupees. (can talk Call for photos, videos or more information

Call and WhatsApp -

Google map location - 6°44'01.1"N 81°07'32.6"E

https://goo.gl/maps/kVVLKT52GEAd9Y4D7