House for Sale In Malabe

2023-06-08 12:41:37 ( Apartments ) - Colombo, Malabe

Details

මාලබේ සුදර්ශන පාරේ නිවාස 4 කින් යුත් තට්ටු 4 ක ව.අ. 5000 සමන්විත 85 % ක වැඩ නිමකල මහල් නිවාසය ඉක්මනින් විකිණීමට ඇත .

වටිනාකම මිලියන 56 යී .

මාලබේ නගරයට 2 Km යී

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල විදුලි පහසුකම්වලින් යුතුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.

අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

විමසීම්

0779663481