House For Sale In Colombo

2023-01-03 16:21:27 ( House sale ) - Colombo, Rajagiriya

Details

ලිපිනය
4 වන පටුමග රාජගිරිය
ඉඩම් වර්ගය
නේවාසික
ඉඩමේ විශාලත්‍වය
8.6 පර්චස්
විස්තරය
ඉඩමේ නිවාස 3ක් ඇත

කාමර 1 සාලයයි බාත්රූම් 1 නිවාස ටයිල් කර සහ සිවිලිම් ගසා ඇත

ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 5ක පඩිපෙල් පාරකි

මෝටර් සයිකල් ඉඩමට ගත හැකිය

රාජගිරිය නගරයට ඇත්තේ 1.2km කි

නිවාස 3ට වෙන වෙනම ජල විදුලිය සපයා ඇත