House with land sale in Kandy

2023-07-21 12:13:29 ( House sale ) - Kandy, Kandy

Details

කිරිබත්කුඹුර සිට 3 1/2 km වතුකුඹුර මාර්ගයේ ගොඩමුදුන හංදියට ( පිළිමතලාව ,නුවර නගර සදහා අතුරු මාර්ගයක් ) ආසන්නව පර්චස් 7 1/2 සමග කාමර 5 ක් සහිත දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත .

වටිනාකම ලක්ශ 85 යී .

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

දෙමහල් නිවසෙහි ,
පහල මහලෙහි ,
නිදනකාමර 02
බාත්රූම් 01
සාලය
මුලුතැන්ගෙය සමන්විතයී .

ඉහළ මහලෙහි ,
කපරාදුකර නොමැති
නිදනකාමර 03
බාත්රූම්
සාලය සමන්විතයී .

කිරිබත්කුඹුර නගරයට 3 1/2 km

කොලඹ නුවර ප්‍රදාන පාරට 3 1/2 km

පිළිමතලාව නගරයට 3 km

පිළිමතලාව දුම්රිය නැවතුම්පොළට 3 km

පේරාදෙණිය නගරයට 6 1/ 2 km

පේරාදෙණිය දුම්රිය නැවතුම්පොළට 7 km

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 6 1/2 km

පේරාදෙණිය රෝහලට 6 1/2 km

මහනුවර නගරයට 10 km

මහනුවර දුම්රිය නැවතුම්පොළට 10 km

ESOFT ආයතනයට ආසන්නයී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , රෝහල , ප්‍රසිද්ධ පාසල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0718254746