Two Story House and Old House for Sale in Boralesgamuwa

2023-02-22 10:54:39 ( House sale ) - Colombo, Boralesgamuwa

Details

නව දෙමහල් නිවසක් සහ පරන නිවසක් ඇති වටිනා ඉඩමක් විකිණීමට බොරලැස්ගමුව රත්තනපිටියෙන්
පර්චස් 18.25 (මුලු ඉඩම)

නව දෙමහල් නිවස
කාමර 4
නාන කාමර 2
වර්ග අඩි 1800
උඩ මහල වෙනම පිවිසුමක් සහිත විදුලිය,ජලය ( කුලියට දෙනවනම් )
පඩිපෙළ ඇතුලෙන් ද ඇත
වාහන දෙකක නවතා තබියහැකි ගරාජය
පරන නිවස
ඉඩම පර්චස් 11.65
කාමර 4
නාන කාමර 2
වර්ග අඩි 1800
වෙනම විදුලිය,ජලය, පිව්සුම් සහිත( කුලියට දෙනවනම් ) ඇති ඇනෙක්ස් එකක් සමග
වාහන දෙකක නවතා තබියහැකි ඉඩකඩ

බොරලැස්ගමුව හන්දියට 1km පමණි
බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට මීටර් 100
හොරණ ප්‍රධාන මාර්ගයට මීටර් 500
රත්තනපිටිය Keels වෙලදසලට මීටර් 500
බෙල්ලන්විල රජමහවිහාරයට මීටර් 500
නිදහස් වට පිටාව
ආරක්‍ෂිත ගේට්ටු සහ තාප්ප
පිරිසිදු ඔප්පු
මිල ලක්ෂ 500 පමණි, මිල ගනන් කතා කරගත හැක