Land Sale In Horana

2023-08-03 09:40:08 ( Land Sale ) - Kaluthara, Horana

Details

ගැලනිගම අදිවේගි පිවිසුමට ඇවිදින දුරින් පර්චස් 10.3 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .Land Sale එකකින් ලබා ගත් ඉඩමකී.

පර්චස් 01 ක වටිනාකම 390000 යී.

තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

බණ්ඩාරගම නගරයට 1.5 km

හොරණ නගරයට 8 km

කැස්බෑව නගරයට විනාඩි 20

පානදුර නගරයට විනාඩි 20

ගැලනිගම අදිවේගි පිවිසුමට පයින් යන දුර

හොරණ රාජකීය විදයාලයට
හොරණ තක්ශිලා විදයාලයට
හොරණ ශ්‍රී පාලී විදයාලයට
හොරණ මේදංකර විදයාලයට
හොරණ විදයාරතන විශ්ව විදයා පීඨයට
වැනි හොරණ නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 15 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0719409171