Land sale in Gampola
2023-08-15 13:41:52 ( Land Sale ) - Kandy, Gampola
Details
ගම්පොළ දොලළුවට ආසන්න පර්චස් 43.5 ක සම්පුර්ණ ගම්මිරිස් වගාව සහිත වටිනා ඉඩම (කාපට් පාරට ආසන්නව )විකිණීමට ඇත .
ගම්පොළට 5km යි.
කපට් පාරට 50m යි.
ඉඩ්මේ මුළු වටිනාකම ලක්ෂ 40 යි.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
වගාවට සුදුසු පසක් සහිත ඉඩමකි.(දැනට ඉතා සාර්ථක ලෙස ගම්මිරිස් වගාවක් සහිතයි.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න.
0752742834
0778833754
LAND FOR SALE IN MORATUWA
Moratuwa
Land For Sale In Horana
Horana
LAND FOR SALE IN KOTADENIYAWA
Gampaha
LAND FOR SALE
Wariyapola
Land for Sale in Kottawa
Kottawa





