land sale in Anuradhapura

2023-08-22 11:13:38 ( Land Sale ) - Anuradhapura, Anuradhapura

Details

අනුරාධපුර නුවර ප්‍රධාන මාර්ගයේ නාච්ච්දූව හන්දියෙන් වැවට යන පාරට මුහුනණලා ඇති අක්කරයක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.

ප්‍රධාන පාරට (A9 හා A5) 100m යි.

අනුරාධපුර,මිහින්තලය සහ නාච්චිදූව වැනි ප්‍රසිද්ධ නගර වලට ඉතා කෙටි කාලයකින් ලගා විය හැකිය.

අනුරාධපුර පූජා නගරයට 12 km යි

නාච්චිදූව වැවට 1km යි.

ඉඩමෙහි මුළු වටිනාකම මිලියන 10 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

ව්‍යාපාරයකට හෝ නිවාඩු නිකේතනයකට සුදුසු ඉඩමකි.

වගාවට සුදුසු සරුසාර පසක් සහිත ඉඩමකී.(ඉඩමෙහි මේ දිනවල වතුරෙන් පිරී ඇති විශාල වගා ළිඳක් ද ඇත.)

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

බැංකු , සුපිරි වෙලදසැල් , ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0777237133
0777304698