Land For Sale In Minuwangoda

2023-08-17 15:54:24 ( Land Sale ) - Gampaha, Minuwangoda

Details

මිනුවන්ගොඩ නගරයට සමීපව ගුවන්තොටුපල නිට්ටඹුව ප්‍රදාන මාර්ගයේ බුලුගහමුල්ල ප්‍රෙන්ඩ්ස්ටාර් හොටෙල් අසල පර්චස් 40 ක පොල් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

සරුසාර පසකින් යුතු ඵලදාව සහිත පොල් ඉඩමෙහි වරකට පොල් 200 කට වඩා කැඩෙයී.ප්‍රාදේශීය සබාවට අයත් විශාල ජල ටැංකියක් ඉඩම අසල පිහිටා ඇත .

පර්චස් 01 ක වටිනාකම 380 000 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

මිනුවන්ගොඩ නගරයට විනාඩි 4

වේයන්ගොඩ අලුතින් ඉදිවන අදිවේගි පිවිසුමට විනාඩි 20

කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 30

ජානාධිපති විද්‍යාලය මිනුවන්ගොඩ
බුරුල්ලපිටිය මහ විද්‍යාලය
නාලන්දා පිරිමි පාසල මිනුවන්ගොඩ
බුරුල්ලපිටිය කතෝලික විද්‍යාලය
නාලන්දා බාලිකා විදයාලය මිනුවන්ගොඩ
නිල්පනාගොඩ මහ විද්‍යාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 05 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0765773351