Land For Sale In Malwana

2023-06-19 15:50:18 ( Land Sale ) - Gampaha, Gampaha

Details

මල්වාන යබරළුව perchs 25 තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.පදිංචියට සුදුසු ඉඩමකි. ව්‍යායාපරයකට ද උචිතය.

අඩි 25 කොන්ක්‍රිට් පාරක් ඇත. ( නේවාසිකාගාර)
මල්වානට 700m පමණි.
බියගම වෙළද කාලපයට සමීප ය. රැකියා අවස්ථා ඇති ස්ථානයක්

කොළම - නුවර පාරට සමීපය
බියගම central සහ බියගම කනිෂ්ඨ පාසලට ආසන්නය.

වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය . ප්‍රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , සුපිරි වෙලදසැල් ඉතා ආසන්නව පිහිටයී . වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .


පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය. මිල ගණන් සාකච්ඡාකල හැකිය. වටිනාකම ලක්ෂ 40 කි. ඉතා ඉක්මනින් විකිණනු ලැබේ
අමතන්න .

0771414754
0740753350