Land For sale in kiribathgoda

2023-08-04 11:40:35 ( Land Sale ) - Gampaha, Kiribathgoda

Details

කිරිබත්ගොඩ මාවරමන්ඩිය කටුකුරුන්ද වත්ත පාරෙන් හැරී පොකුණ පාරේ perchs 102 අගනා ඉඩමක් විකිණීමට ඇත.

කිරිබත්ගොඩට 5km
මාවරමණ්ඩියට 1km 500m
කඩවත 3km

වගාවට ඉඩම යොදාගත්තොත් මාසිකව ආදයමක් ලද හැකි සරු පසක් පවතින ඉඩමක්

පදිංචියට ඉතා සුදුසු ය.

මාකොල විශාකාව
රණගම පාසල
කිරිබත්ගොඩ විහාරමහාදේවී පාසල
මහමායා බාලිකාව
කිරිබත්ගොඩ ජනාධිපති විද්‍යාලය
කිරිබත්ගොඩ විශාකා බාලිකාවට විනාඩි 20 ළගා විමට හැක.

ඉඩමටට පිවිසිමට අඩි 12ක පැහැදිලි පාරක් ඇත.

නගරයේම පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාලය , රාජ්‍ය ආයතන, බැංකු සහ අඩු කාලයක් තුළ ගම්පහ ප්‍රධාන නගර රැසකට , වෙළදකලාපයන්ට හා කොළඹ නගරයට අවම කාලයක දි ළගා විය හැකි.

සාමකාමී මනස්කාන්ත වටපිටාවක ඉඩම පිහිටා ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජලවිදුලි පහසුකම් සියල්ල සහිත ය.

Perchs 1ක වටිනාකම ලක්ෂ 2.75 කි.
මිල ගණන් සාකච්ඡාකල හැකි ය.

0777191965